මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එම් වී ලැගූන්ස් මගී නාවුක යාත්‍රාව ජනපති අතින් ඉන්දීය රජයට භාරදෙයි

    පෙබරවාරි 27, 2015

    කොළඹ නැව් තටාකාංගනය විසින් නිෂ්පාදනය කළ එම් වී ලැගූන්ස් මගී නාවුක යාත්‍රාව ඉන්දීය රජය වෙත භාරදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කොළඹ නැව් තටාකාංගනයේදී පැවැත්විණි.

    එම අවස්ථාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් එම් වී ලැගූන්ස් මගී නාවුක යාත්‍රාව ඉන්දීය රජය වෙත භාරදීම සිදු කෙරිණි.

     

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසූරිය, කොළඹ නැව් තටාකාංගනයේ සභාපති ආචාර්ය ටෝරු ටකේරා සහ ඉන්දීය රජය වෙනුවෙන් වරාය, නාවික හා ගුවන් අධ්‍යක්ෂ ශ්‍රී රජීව් රංජන් සින්ග් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

     

    SDF

    ship4ship2ship6ship7ship5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya