මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තානාපතිවරු තිදෙනෙක් ජනාධිපතිතුමාට අක්තපත්‍ර භාර දෙති

    පෙබරවාරි 27, 2015

    ශ්‍රී  ලංකාවේ සේවය සඳහා පැමිණි නව තානාපතිවරු තිදෙනෙක්  ඊයේ (26) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

    ජෝර්ජියාව, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන රජය සහ චීන මහජන ජනරජය සඳහා මෙම නව තානාපතිවරු පත්ව සිටිති. 

     

    SDF

    amb2amb3amb4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya