මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබලන අධිකරණ අමාත්‍යවරයා දිවුරුම් දෙයි

    පෙබරවාරි 26, 2015

    වැඩබලන අධිකරණ අමාත්‍යවරයා ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විදේශගතවීම හේතුවෙන් මෙම දිවුරුම් දීම සිදු විය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya