මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික වකුගඩු අරමුදල තර කිරීම වෙනුවෙන් ව්‍යාපාරික ප්‍රජාවගේ සහය

    පෙබරවාරි 26, 2015

    ජාතික වකුගඩු අරමුදල තර කිරීම වෙනුවෙන් ව්‍යාපාරික ප්‍රජාව එක්ව වකුගඩු අරමුදලක් පිහිටුවීම ඊයේ (25) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලූ මුවදොර හෝටලයේදී සිදුකෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය රංජිත් සෝමවංශ, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් සහ හොල්සින් සමාගමේ සභාපති අසේල ඉද්දවෙල මහතා ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව එක්ව සිටියහ.

     

    SDF

    mm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya