මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කදුරුවෙල ජුම්මා මුස්ලිම් පල්ලියෙන් ආශිර්වාද ලබා ගනී

    පෙබරවාරි 23, 2015
    කඳුරුවෙල නගරයේ ජුම්මා මුස්ලිම් පල්ලිය වෙත ඊයේ (22) ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  එහි පැවති විශේෂ ආගමික වතාවත් සඳහා සහභාගී වී ආශිර්වාද ලබා ගත්තේය.
     
    ප්‍රධාන මව්ලවි මුතාලිෆ් මව්ලවිතුමා විසින් එහිදී විශේෂ ආගමික වතාවත් පවත්වා ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කථා බහක නිරත විය.
     
    DB
     
    ඡායාරූප  -  සුදත් සිල්වා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya