මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ දින සියයේ වැඩසටහන ගැන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 21, 2015

    රජයේ දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය උපදෙස් හා සම්පත් ලබා දීම සහ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් එස්. අබේසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු පිරිසක් සහභාගී වූහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya