මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මධ්‍යම පරිසර අධිකාරියට යයි

    පෙබරවාරි 19, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  අද (19) පෙරවරුවේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගියේය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතියි.

    එහිදී ජනාධිපතිතුමා එම අවස්ථාවට පැමිණීම සනිටුහන් කරමින් පැලයක් රෝපණය කළේය.

     

    අනතුරුව ජනාධිපතිතුමා මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විය.

     

    මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ජයවීර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ඇතුළු  ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

     

    SDF

     

    CEA.jpg1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya