මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති දිවයිනට

    පෙබරවාරි 18, 2015
    සිව්දින ඉන්දීය නිල සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතුළු දූත පිරිස අද (18) දිවයිනට පැමිණියහ.
     
    යු.එල් 165 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ඉන්දියාවේ කොචින් ගුවන්තොටුපළේ සිට ජනාධිපතිතුමා කටුනායක ගුවන්තොටුපළට පැමිණියේය.
     
    ජනාධිපතිතුමා සිය ධුරයට පත්වීමෙන් අනතුරුව සිය පළමු විදෙස් සංචාරය සඳහා පසුගිය 15 වැනි දින ඉන්දියාව බලා පිටත්ව ගියේය.  
     
    අද පෙරවරුවේ තිරුපති කෝවිලේ සිදුකළ ආගමික වතාවත්වලින් අනතුරුව ජනාධිපතිතුමා සිව්දින ඉන්දීය නිල සංචාරය අවසන් කළේය.
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya