පාර්ලිමේන්තුව අද ප.ව. 01.00ට රැස් වීමට නියමිතය. ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේනතුවේ දී විවාදයට ගැනේ.