මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ අවලෝකීතේෂ්වර බෝධිසත්ව ප්‍රතිමාව ජනපති අතින් නිරාවරණය කෙරේ

    පෙබරවාරි 16, 2015
    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කර ඇති අවලෝකීතේෂ්වර බෝධි සත්ව ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (15) පස්වරුවේ සිදු විය.
     
    ක්‍රි.පු 08 වන ශත වර්ෂයට අයත් බවට කාලනිර්ණය කර ඇති මෙම අවලෝකීතේෂ්වර බෝධිසත්ව ප්‍රතිමාව අනුරාධපුර වේරගල ප්‍රදේශයෙන් හමුවූවකි.
     
    රන් ආලේපිත ලෝකඩ ප්‍රතිමාවක් වන මෙහි පාද පිහිටුවා ඇත්තේ ලලිතාසන සහ රාජලීලාසන ඉරියව්වලිනි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ බටලිය අනුරූ පාසල නිර්මාණය කරන ලද මෙම බෝධි සත්ව ප්‍රතිමාවේ අනුරුව මෙලෙස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය වෙත ප්‍රදානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya