මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති විදේශ තානාපතිවරු හා කොමසාරිස්වරු හමුවේ

    පෙබරවාරි 14, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ  (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු හා මහකොමසාරිස්වරුන් හමු විය. 
     
    ජනාධිපතිතුමා විදේශ තානාපතිවරුන් හමු වූ මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් ද සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya