මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයන් පිළිබඳ සාකච්ඡාවක්

    පෙබරවාරි 13, 2015
    ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයන් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
     
    ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, උතුරු පළාත් 
    ආණ්ඩුකාර එච්.එම්.ජී.බී. පලිහක්කාර, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ද එම අවස්ථාවට සහභාගී වූහ.
     
    අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි. එහිදී උතුරේ ධීවර ගැටලු පිළිබඳ ව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya