මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 12, 2015
    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
     
    පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේද,  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක යන මහත්වරු ද පොලිස්පතිතුමා, ත්‍රිවිධ හමුදාපතිවරු සහ  රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
     
    NDH/pmu_pix by Sudath Silva

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya