මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ඈපා පංචාංග ලිත ඇතුළු පොත් කට්ටලය ජනපතිට පිළිගන්වයි

    පෙබරවාරි 12, 2015
    2015 ඈපා පංචාංග ලිත ඇතුළු පොත් කට්ටලය ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
     
    ප්‍රියංකා ඈපා සෙනෙවිරත්න මහත්මිය විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.
     
    ඈපා පංචාංග ලිතේ 160 වන කලාපය මෙයයි. පුරා ශත වර්ෂ එක හමාරක් මුළුල්ලේ ලංකාවාසී ජනතාවට සහ දස දහසක් ජ්‍යෝතිෂවේදීන්ගේ නක්ශ්‍රාස්ත්‍ර කටයුතු සඳහා එය අද්විතීය කාර්යභාරයක් ඉටු කරයි.
     
    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya