අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස පත් කරන ලද ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඊට අදාළ පත්වීම් ලිපිය අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා අතින් ලබා ගත්තාය.
අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ගනේෂ් ධර්මවර්ධන මහතාය.ඔහු අධිකරණ අමාත්‍යංශයට මාරුකර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.
DB