මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හේමා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අභියාචනාධිකරණ විනිසුරු ලෙස පත් කෙරේ

    පෙබරවාරි 11, 2015
    මහාධිකරණ විනිසුරු හේමා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දී දිවුරුම් දුන්නාය.
     
    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. අබේකේන් මහත්වරුන් ද සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya