මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ විවාදය අද

    පෙබරවාරි 10, 2015

    ජනාධිපතිවරණ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වේ.


    විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාව කල් තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව සිදුවූවා යැයි පැවසෙන පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව රජයේ ස්ථාවරය පිළිබඳව විමසමින් සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

     

    PR

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya