විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව කල් තබන ලද පාර්ලිමේන්තුව යළිත් ලබන අඟහරුවාදා පෙ.ව. 9.30ට රැස්වේ.