අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මෛත්‍රී මාර්තුවේ චීන නිල සංචාරයක

    පෙබරවාරි 06, 2015
    එළැඹෙන මාර්තු මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. 
     
    මේ බව ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා  පැවසීය.
     
    මෙහිදී චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක් වන "පෝට් සිටි" ව්‍යාපෘතිය පිළිබඳ ව හා අනෙකුත් ද්විපාර්ශවීයව වැදගත් කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇත.
     
    මෙයට අමතර ව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  ලබන මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya