මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති, සිය වියදම් කපාහරී

    පෙබරවාරි 02, 2015
    හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා 2015 වසර වෙනුවෙන් පසුගිය නොවැම්බර් මස ඉදිරිපත් කළ අයවැයෙන් ජනාධිපති කාර්යාලයේ වියදම් සඳහා වෙන්කර තිබූ රුපියල් කෝටි 9593ක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කපාහැර ඇත.
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාර්යාලයේ වියදම් වශයෙන් පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් වෙන්කරගෙන ඇත්තේ රුපියල් කෝටි 256ක් පමණි.
     
    ඒ අනුව 2015 සඳහා වෙන්කර තිබූ මුදලින් කපාහැර ඇති මුදල රුපියල් කෝටි 9337 කි. මෙම මුදල ජනතාවට සහන ලබාදීම සඳහා යොදවා ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය දා ජාතික රූපවාහිනියේ පැවති "මෛත‍්‍රී පිළිසඳර" හමුවේ දී අනාවරණය කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya