මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

    ජනවාරි 31, 2015

    අභියාචනාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් ඊයේ පස්වරුවේ (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    එමෙන්ම මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ලක්ෂ්මන් ටිකිරි බණ්ඩාර දෙහිදෙනිය මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එහි දී දිවුරුම් දුන්නේය.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    SDF

    J2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya