මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොහාන් පිරිස්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පියවර ගැනේ

    ජනවාරි 30, 2015
    මොහාන් පීරිස් මහතාට තර්ජනය කළ බවට ජනවාරි 27 දින කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කොට ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු කුරුඳුවත්ත පොලිසිය මගින් සිදු කොට  මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
     
    මේ සම්බන්ධයෙන් නඩුව යළි පෙබරවාරි 09දා කැඳවා තිබේ.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) දින පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී ස්ථාවර නියෝග 23(02) යටතේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීම අනුව අද (30) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya