මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    GSP+ සහනය යළිත්

    ජනවාරි 30, 2015
    නව රජය විසින් GSP+ පහසුකම් යළි ලබා ගැනීමට කටයුතු කරන අතර ම මෙම පහසුකම නොලැබීම හේතුවෙන් පසුගිය වසර 07ක කාලය තුළ රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 5000ක් පාඩුවක් සිදු වී ඇත.
     
    GSP+ අලුත් කිරීමත් සමඟ පසුගිය වර්ෂවල වසා දමන ලද කර්මාන්ත ශාලා යළි විවෘත කිරීමට හා අලුත් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට වත්මන් රජය විසින් සැලසුම් කර ඇත.මේ හරහා පෞද්ගලික අංශය තුළ විශාල පිබිඳීමක් ඇති වනු ඇත.
     
    මෙම සහනය හරහා කාර්මික ආයතනවලට විශාල දායකත්වයක් සිදු වූ අතර පසුගිය රජය මේ සම්බන්ධයෙන් ධනාත්මක සැලකිල්ලක් යොමු නොකිරීම හේතුවෙන් එම සහනය අහිමි වී ගියේය. ඒ සඳහා වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා දැඩි උනන්දුවකින් ක්‍රියාත්මක වෙමින් සිටී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya