GSP+ අලුත් කිරීමත් සමඟ පසුගිය වර්ෂවල වසා දමන ලද කර්මාන්ත ශාලා යළි විවෘත කිරීමට හා අලුත් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට වත්මන් රජය විසින් සැලසුම් කර ඇත.මේ හරහා පෞද්ගලික අංශය තුළ විශාල පිබිඳීමක් ඇති වනු ඇත.
මෙම සහනය හරහා කාර්මික ආයතනවලට විශාල දායකත්වයක් සිදු වූ අතර පසුගිය රජය මේ සම්බන්ධයෙන් ධනාත්මක සැලකිල්ලක් යොමු නොකිරීම හේතුවෙන් එම සහනය අහිමි වී ගියේය. ඒ සඳහා වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා දැඩි උනන්දුවකින් ක්‍රියාත්මක වෙමින් සිටී.
DB