මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ඒකාබද්ධ කෙරේ

    ජනවාරි 30, 2015
    ශ්‍රී ලංකන් ගුවන් සේවය හා මිහින් ලංකා ගුවන් සේවය විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයක පසුවන නිසා එයට පිළියමක් වශයෙන් මෙම ගුවන් සමාගම් දෙක ඒකාබද්ධ කිරීමට අද (29) යෝජනා විය. ඒ නව රජයේ දින 100 වැඩපිළිවෙළ වැඩසටහන සඳහා අවශ්‍ය අතුරු අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදරිපත් කරමිනි.
     
    පසුගිය වසර කිහිපයක සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශාල වශයෙන් පාඩු ලබා ඇත. වසර 05ක් තුළ දී පමණක් ලබා ඇති පාඩුව රුපියල් බිලියන 100කට වැඩිය. පසුගිය පාලන කාලයේ කළමනාකරණ දුර්වලතා මෙම පාඩු සඳහා ප්‍රධාන හේතුවක් වී ඇත.
     
    මිහින් ලංකා ගුවන් සමාගම ද තවත් එවැනි පාඩු ලබන ආයතනයකි. පසුගිය වසර 05 තුළ එය දරා ඇති සමුච්චිත පාඩුව රුපියල් බිලියන 15ක් පමණ වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya