මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින සියයයේ විප්ලවයට මුදල් ඇමතිට මැති ඇමති සුභ පැතුම් !

    ජනවාරි 29, 2015
    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ජනතා සහන රැසක් එක්කළ නව රජයේ අතුරු අය වැය පාර්ලිමේන්තුවට අද (29)  ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැති ඇමතිවරු සුභ පතන ආකාරය දක්නට ලැබුණි.
     
    දින සියයයේ විප්ලවය නමින් මුදල් අමාත්‍යවරයා විසින් අතුරු අයවැය යෝජනාව ඉදිරිපත් කළේ ය.
     
    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ  මානව හිතවාදී නායකත්වයත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ පරිනත බුද්ධියත් තුළින් '' මෛත්‍රි පාලනයක්'' සඳහා වන පදනම දමා ඇති බවත් දින සියයයේ විප්ලවය තුළින් යහපත් හෙටක් නිර්මාණය කිරීමට රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙසත්  සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
     
    PR/DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya