මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

    ජනවාරි 29, 2015
    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ජනතා සහන රැසක් එක් කළ නව රජයේ අතුරු අය වැය  ඉදිරි පත් කරන අවස්ථාවේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණියේ ය.
     
    අමාත්‍යවරයා විසින් අතුරු අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ ජනාධිපතිතුමා අයවැය වාර්තාව කියවා බලන ආකාරය දක්නට ලැබුණු අතර  අයවැයට සවන් දෙමින් බොහෝ වේලාවක් ජනපතිතුමා සභාගැබ තුළ රැදී සිටියේ ය.
     
    PR/DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya