මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක

    ජනවාරි 27, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පස්වරුවේ (26) මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    එහිදී ජනාධිපතිතුමා විසින් නිලධාරීන්, ඉංජිනේරුවන් සහ ව්‍යාපෘතියට සම්බන්ධ සියලු සම්පත් දායකයින් සමඟ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

     

    චීන තානාපතිවරයා ද මෙයට එක්ව සිටි අතර ඔහු ජනාධිපතිතුමා සමඟ මොරගහකන්ද වැඩබිම නිරීක්ෂණය කිරීමට ද එක් විය.

     

    මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් හා රාජ්‍ය නිලධාරීහු ද මෙම චාරිකාවට එක්ව සිටියහ.

     

    SDF

    moragahakanda1moragahakanda2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya