මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා පොළොන්නරුව මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

    ජනවාරි 27, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පෙරවරුවේ (26) පොළොන්නරුව මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

     

    රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට තම ගම් ප්‍රදේශය වන පුලතිසිපුර ජනතාව හමුවීමට ගිය ජනාධිපතිතුමා පොළොන්නරුව මහ රෝහල වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හමුවීමට ද තීරණය කළේය.

     

    ඒ අනුව ඊයේ උදෑසන හදිස්සියේම රෝහල වෙත ගිය ජනාධිපතිතුමා එහි කාර්ය මණ්ඩලය මුණ ගැසිණි.

     

    SDF

    president inspect hospital1president inspect hospital

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya