මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් දිව්රුම් දෙති

    ජනවාරි 21, 2015

    කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ‍.

    දිව්රුම් දෙන ලද කැබිනට් අමාත්‍යවරයාගේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ලේඛනය පහත පරිදි වේ.

     

    කැබිනට් ඇමති

    1. අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා - මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය

     

    රාජ්‍ය ඇමති

    1. මොහොමඩ් තම්බි හසන් අලී මහතා - සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය

     

    නියෝජ්‍ය අමාත්‍යවරු

    1. රන්ජන් රාමනායක මහතා - සමාජ සේවා සුභසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    2. අළුවිහාරේ වසන්ත මහතා - මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය
    3. අමීර් අලි සහබ්දීන් මහතා - නිවාස හා සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍ය
    4. මොහොම්මදු ෂරීෆ් තවුෆික් මහතා - අභ්‍යන්තර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

     

    SDF

    www

    456

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya