මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් කොන්ග්‍රසය ජනපති හමු වේ

    ජනවාරි 21, 2015

    ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ දූත පිරිස අද  (21) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. මුස්ලිම් කොන්ග්‍රසයේ නායක නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී සාකච්ඡා කළේය.

    මෙම අවස්ථාවට මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මුස්ලිම් කොන්ග්‍රසයේ දේශපාලනික සාමාජිකයන් ද සහභාගී වූහ.

     

    SDF

    gg

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya