මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායකගෙන් ජනපතිට සුබ පැතුම්

    ජනවාරි 20, 2015

    වැඩි ම ජන ප්‍රසාදයකින් තේරී පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුභාශිංසන පිරිනමන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    නව අගමැතිවරයා ලෙස තේරී පත් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් සුබපතන බව පැවසූ විපක්ෂ නායකවරයා නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළ බව ද සඳහන් කළේය.

    එමෙන් ම සභානායකවරයා ලෙස තේරී පත් වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තේරී පත් වූ ගයන්ත කරුණාතිලක මහතාටත් සුභපතන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya