මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නව වසරේ පාර්ලිමේන්තු රැස්වීමට

    ජනවාරි 20, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (20) පස්වරු 1.05ට පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේ ය.


    නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම අද ආරම්භ වීම විශේෂත්වයක් වන අතර එහි ආරම්භක අවස්ථාවට ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටිති.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya