මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව හෙට රැස් වේ

    ජනවාරි 19, 2015

    2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයෙන් පසුව පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නව රජය යටතේ  පාර්ලිමේන්තුව පළමු වරට හෙට (20) පස්වරු 1.00ට රැස්‌වෙයි.

    2015 නව වසරේ දී පාර්ලිමේන්තුව රැස්‌වන පළමු දිනය ද මෙය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya