ශ්‍රී ලංකාවේ නීතිපති ධුරය (කාර්යාලය) පිහිටුවා 130වැනි සංවත්සරය නිමිත්තෙන් දකුණු, නැගෙනහිර හා අග්නිදිග ආසියානු රටවල නීතිපතිවරුන් සහභාගිවන ආසියානු රටවල නීතිපතිවරුන්ගේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද සහභාගි වී සිටියේය.
DB