මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වැඩ අරඹයි

    ජනවාරි 16, 2015
    නව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (16) පෙරවරුවේ සිය අමාත්‍ය ධූරයේ වැඩ ආරම්භ කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව යි.
     
    මෙම අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්ව සුභාශිංසන පළ කළේය.
     
    මැති ඇමතිවරු ද මීට එක්ව සිටියහ.
     
    NDH/pmu
     
    02
     
    03
     
    04
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya