මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති වැඩ අරඹයි

    ජනවාරි 16, 2015
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ සිය කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාරගත්තේය.
     
    මේ අවස්ථාවට වැඩම කර සිටි පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් විසින් ආගමික වතාවත් මෙහෙයවන ලදී.
     
    මේ අවස්ථාවට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya