මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේ ශ‍්‍රී ලංකා ජනතාවට සේවා කරන්නන්ට ආශිර්වාද කරයි

    ජනවාරි 14, 2015

    ඊයේ (13) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීමට පැමිණි පළමු වන ප‍්‍රැන්සිස් පාප් වහන්සේ ජනාධිපති කාර්යාලයේ ආගන්තුක සමරු පොතේ සටහනක් තබමින් ශ‍්‍රී ලංකාවේ ජනතාවට සේවය කරන්නන්ට ආශිර්වාද කළේය. ශුද්ධ වූ පියතුමා තැබූ සටහන මෙසේ ය.


    "ආදරණීය ශ‍්‍රී ලංකා ජනතාවට සේවය කරන්නන්ට ධෛර්යය, බුද්ධිය සහ යහ අවබෝධය යනාදී දේව ත්‍යාගයන් ලබා දෙන මෙන් මම දෙවියන් වහන්සේට ආයාචනා කරමි."

    සාමය, සංහිඳියාව සහ සහජීවනය පතමි.

    ප්‍රැන්සිස්
    13-01-2015

     

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya