මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ප්‍රධානීන් නව අග්‍රාමාත්‍යතුමා හමුවේ

    ජනවාරි 13, 2015
    ත්‍රිවිධ හමුදාපතිවරු පෙරේදා (11) කොළඹ විපක්ෂ නායක නිල නිවාසයේ දී  නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමු වී සුබ පැතුම් පිරිනැමූහ.
     
    මෙහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක, නාවික හමුදාපති  වයිස් අද්මිරාල්  ජයන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක යන මහත්වරුන් හට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවති මැතිවරණය වෙනුවෙන් දැක් වූ සහයෝගය පිළිබඳ ව ස්තූතිය ප්‍රකාශ කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya