මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යෝතිෂ්‍යවේදීන්ගේ සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 31, 2014

    ජ්‍යෝතිෂ්‍යවේදීන්ගේ සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


    මුළු දිවයින ම නියෝජනය කරමින් ජ්‍යෝතිෂ්‍යවේදීහු විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

    සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක, දේශබන්දු සුමනදාස අබේගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya