ජූනි 18, 2019
tami eng youtube  twitter facebook
    logo

    බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් ඉදි කළ හෝමාගම සුනීත විද්‍යාලය ජනපති අතින් සිසු අයිතියට

    මාර්තු 22, 2014

    බන්ධනාගාර නේවාසිකයන්ටත් අධ්‍යාපනය ලැබීමට ඇති මානව අයිතිය සුරැකීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට පිහිටුවන ලද පාසල වන හෝමාගම සුනීත විද්‍යාලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඊ‍යේ(21) විවෘත කෙරිණ‍. විද්‍යාලය විවෘත කිරීමෙන් අනතුරුව එතුමා එම විද්‍යාලයේ පංති කාමර සහ අනිකුත් පහසුකම් ද නිරීක්ෂණය කළේය




    පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කණ ඇමති චන්ද්‍රසිරි ගජධීර , අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    SP/PMU

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya