මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති බදුලු බණ්ඩාරවෙල නායයෑම් සිදු වූ ස්ථාන නිරීක්ෂණය කරයි

    දෙසැම්බර් 28, 2014

    අද (28) නුවරඑළිය බලා යන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බදුලු බණ්ඩාරවෙල මාර්ගයේ නායයෑම් සිදු වූ ස්ථාන වෙත ගොස් එම මාර්ග යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    එහිදී ජනාධිපතිතුමා එම ප්‍රදේශයේ ජනතාව ද හමු වී ඔවුන්ගේ සුවදුක් විමසීමට ද කටයුතු කළේය.

     

    pmu_ Pix By : Sudath Silva

    President Stops on the  Inspecting Road Clearance Work 1

     

    President Stops on the  Inspecting Road Clearance Work 2

     

    President Stops on the  Inspecting Road Clearance Work 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya