සහන සැලසීම සඳහා අවශ්‍ය අරමුදල් වහාම සපයන ලෙස ද ජනාධිපතිතුමා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබේ.
වත්මන් අයහපත් කාලගුණයෙන් විපතට පත්ව සිටින සියලු දෙනාට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ. ආරක්ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
සහන සැලසීම සඳහා අවශ්‍ය අරමුදල් වහාම සපයන ලෙස ද ජනාධිපතිතුමා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබේ.