ශ්‍රී ලංකා ස්වර්ණාභරන නිපදවන්නන්ගේ සංගමය, අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ වෙළඳ සංගමය, පිටකොටුව රෙදි වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළඳ සංගමය ඇතුළු වෙළඳ සංගම් නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් මෙම හමුවට එක්ව සිටියහ.
ඔවුන්ගේ උපහාරය ද මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
SDF/Pix By : Udesh Gunarathna