ආචාර්ය එම්. ආරිස් සීන් මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇති අතර ඔහු විසින් කෘතිය ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.
ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
SDF/Pix By : Sudath Silva
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතාගේ වසර 60ක පාර්ලිමේන්තු දිවිය අළලා ලියවුණු කෘතිය ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.
ආචාර්ය එම්. ආරිස් සීන් මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇති අතර ඔහු විසින් කෘතිය ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.
ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
SDF/Pix By : Sudath Silva