මීට අමතරව ෂෙරින් මඩවල මහත්මිය ද අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නාය.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
NDH/pmu_pix by Sudath Silva
අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මීට අමතරව ෂෙරින් මඩවල මහත්මිය ද අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නාය.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
NDH/pmu_pix by Sudath Silva