එම සංගමයේ සාමාජිකයන් පැවසුවේ, ත්රීරෝද රථ හා කුලී රථ කර්මාන්තය පවත්වාගෙන යාමට රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ සහන රැසක් ලැබී ඇති බවයි.
ත්රස්තවාදයෙන් මුදවා ගත් රට දිනා ගැනීම මෙන් ම ලෝකයට යටත් නොවන නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනවීමට කිසිවිටකත් පසුබට නොවන බව ද එම සංගම් වැඩිදුරටත් පැවසීය.
NDH/priu