මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවට ජනපතිත් එක්වෙයි

    දෙසැම්බර් 10, 2014

    බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ඒ මහතාගේ නිවසේදී පැවැත්විණි.


    එම අවස්ථාවට එක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරියන් වන මල්ෂා කුමාරතුංග හා සමන්මලී සකලසූරිය මහත්මීහු ද එම අවස්ථාවට එක් ව සිටියහ.


    NDH/pmu_pix by Sudath Silva

     

    01 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya