ජනාධිපතිතුමා මේ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට තම උපරිම සහය ලබාදෙන බව ද ඇය එහිදී ප්‍රකාශ කළාය.
HC/pmu_Pix By : Udesh Gunarathna
එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වන ඒ.එම්.එස්. අධිකාරි මහතාගේ බිරිඳ වන උතුරු මැද පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරියක ලෙස වසර 20ක් පුරා කටයුතු කළ රාණි අධිකාරි මහත්මිය සිය පවුලේ සාමාජිකයන් සමඟ ඊයේ (06) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව හමුවූවාය.
ජනාධිපතිතුමා මේ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට තම උපරිම සහය ලබාදෙන බව ද ඇය එහිදී ප්‍රකාශ කළාය.
HC/pmu_Pix By : Udesh Gunarathna