දිවයින ම නියෝජනය කරමින් පැමිණි කප්රුක සමිති සාමාජිකයන් පන්දහසකට අධික පිරිසක් මීට එක් ව සිටියහ.
මහින්ද චින්තන ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත්කරමින් ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන ක්ෂේත්රයේ උන්නතිය උදෙසා ප්‍රජා සහභාගිත්වය ලබාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කප්රුක ප්‍රාථමික සමිති හත්දහස අතුරින් දිවයිනේ හොඳම ප්‍රාථමික කප්රුක සමිති සඳහා සම්මාන ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, නියෝජ්‍ය අමාත්‍ය බී. වික්ටර් ඇන්ටනී පෙරේරා, අමාත්‍යංශයේ ලේකම් ගාමිණි රාජකරුණා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB/pmu_pix by Sudath Silva