මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමථ මණ්ඩල සාමාජිකයන්ට ජනපතිගෙන් උපහාර

    දෙසැම්බර් 01, 2014
    දීර්ඝ කාලයක් සමථ මණ්ඩල නියෝජනය කළ සමථ මණ්ඩල සාමාජිකයන්ට උපහාර පුදකිරීමේ උත්සවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    දීර්ඝ කාලයක් තිස්සේ සමථ මණ්ඩල නියෝජනය කරමින් සුවිශේෂී සමාජ මෙහෙවරක් ඉටුකළ පැරණි සාමාජිකයන්ට උපහාර සහතිකපත් පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍යාංශ ලේකම් කමලනී ද සිල්වා, සමථ මණ්ඩල සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර හෙක්ටර් එස්. යාපා යන මහත් මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Udesh Gunarathne

    02

     

    unnamed 2

     

    unnamed 3

     

    unnamed 4

    ජනාධිපති, මහින්ද රාජපක්ෂ, සමථ මණ්ඩලය, අධිකරණ අමාත්‍ය, රවුෆ් හකීම්, කමලනී ද සිල්වා, හෙක්ටර් එස්. යාපා,

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya